ගණන් කරන ක්‍රම

本 - පැන්සල්, පෑන්, මුරුංගා කරල්, පතෝල ආදී දිගටි දේවල් ගණන් කරන ක්‍රමය.

匹 - මාලු, බළලු, කුරුමිණියො, ගෙම්බො, හාවො ආදී කුඩා හා මද්‍යම ප්‍රමානයේ සතුන් ගණන් කරන ක්‍රමය.

Complete and Continue  
Discussion

1 comments