カ、ひ
fire
ගින්දර
火曜日
かようび
kayōbi
Tuesday
අඟහරුවාදා
火
ひ
hi
fire; blaze
ගින්දර; ගිනි දැල්වීම
火花
ひばな
hibana
spark
ගිනි පුපුර
火山
かざん
kazan
volcano
ගිනි කන්ද
දැන් ඔබගේ මතකය පරීක්ෂා කර බලමු.
පලමුව දී ඇති වචනය උච්චාරණය කර බලන්න.
පසුව MP3 link එක play කර සවන්දෙන්න.
火曜日
火
火花
火山
Ref: 2019 Tuttle Publishing, https://kanjialive.com/ and https://freetts.com